www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියේ හමුදා බුද්ධි අංශ කෝප්‍රල් අත්අඩංගුවට


2019-07-08 13:00:49 -  280 යි

හමුදා බුද්ධි අංශයේ සේවය කළ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ මහතා හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

2009 වසරේදී ජනමාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් ඊයේ උපදෙස් ලැබීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com