www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පළාත් තුනකට බෝම්බ ප්‍රහාරයක අවධානමක් - රුහුණේ උපකුලපති විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව තරකරයි


2019-07-08 12:03:49 -  1130 යි

කළුතර  සිට කතරගම දක්වා ඇති සියලු රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරකින් පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව තරකිරීමට විශ්ව විද්‍යාල උපකුලපතිවරයා පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය ආරක්ෂක අංශ වලින් ලද තොරතුරු අනුව මේ ආකාරයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම කෙරෙහි අවධානමක් පවතින බැවින් අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ගය ගත බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ලිපිය පහත පරිදි වනවා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com