www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අපිට පල්ලියෙන් ගෙයක් අරන් දුන්නා - රට ඉඳන් සල්ලි එවුවා අපි මුස්ලිම් ආගමට ආවා කියලා සිංහල ගමක් මුස්ලිම් වුන හැටි (VIDEO)


2019-06-25 12:49:33 -  405 යි

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි රෙඩ්බානාගම නම් ගම්මානය මීට වසර 15 කට පමණ පෙර සිංහල බෞද්ධ ජනතාව ජීවත් වූ ගම්මානයක්. එහෙත් මේ වන විට එම ගම්මානයේ ජීවත් වූ සිංහල බෞද්ධ පවුල් 55 ක් පමණ ඉස්ලාම් ආගමට හැරී ඇති බව නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ ගවේෂණයකදී අනාවරණය වුනා.

දැඩි ආර්ථික දුෂ්කරතා සහිතව ජීවත් වන එම ගම්වැසියන් ධීවර රැකියාව සහ කුලී වැඩ තම ජීවනෝපාය කරගනිමින් ජීවත් වන අතර ඔවුන් ඉස්ලාම් ආගමට බඳවා ගත් අවස්ථාවේදී නිවාස සහ තවත් වරප්‍රසාද ඔවුන්ට ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම ඔවුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ අපිට පල්ලියෙන් ගෙයක් අරන් දුන්නා. රට ඉඳන් සල්ලි එවුවා අපි මුස්ලිම් ආගමට ආවා කියලා යනුවෙන්. කෙසේ නමුත් ඉන් අනතුරුව පල්ලියෙන් කිසිඳු උපකාරයක් ඔවුන්ට සිදුකර නොමැති බවද නෙත්එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ ගවේෂණයේදී අනාවරණය වුනා.

මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ රහසිගත පටිගතකිරීම් සහිතවීඩියෝව මෙතැකින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com