www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යුධ හමුදාපතිවරයා තේරිම් කාරක සභාව හමුවට


2019-06-25 12:47:36 -  407 යි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හෙට (26) දිනයේදි පෙනි සිටිමට නියමීත බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිදු බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ නිළධාරියෙකු අදාල තේරිම් කරක සභාව හමුවට ඉදිරිපත් නොකරන බවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com