www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි හඩට ලැබුණු සිංහ පැටවුන්ගේ පිළිතුර


2019-06-16 14:22:07 -  367 යි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තහනමක් පනවන ලෙස ඉල්ලමින් අද තරගය ආරම්භ කිරීමට පෙර එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිරිපිට විරෝධතාවක නිරතවුනා. 

එහිදී තරගය නැරඹීමට පැමිණි ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත මෙල්බර්න් පපරේ වාදක කණ්ඩායම එම විරෝධතා හඬ යටපත් වන අන්දමින් පපරේ සංගීතය වාදනය කළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com