www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හෙළිවෙයි


2019-06-14 16:20:01 -  118 යි

ඩුබායි සිට මෙරටට රැගෙනආ හයාතු මොහොමඞ් අහම්ඞ් මිල්හාන් නමැත්තා වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව හෙළි වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එම සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ගේ සමීපතම හිතවතෙකු බවට අනාවරණ වී ඇති බවයි.

අදාළ සැකකරු සහ ඔහු සමග මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් සිව් දෙනාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com