www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආයුර්වේද නම විකුණා සුරුපීණියන් සමග ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාව පොලීසියට කොටුවූ හැටි


2019-06-12 16:49:56 -  409 යි

ගල්කිස්ස විද්‍යාල මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා එහි සිටි පිරිස අත්අඩංගුවට ගෙන් තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබා ගනිමින් අදාළ වැටලීම කල බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙහිදී එහි කළමනාකාරිණිය ලෙස සිටි කාන්තාව හා ගණිකා වෘතියේ නියැලෙමින් සිටි තවත් තරුණියන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com