www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

14 හැවිරිදි දැරියට අතවර කළ 73 හැවිරිදි සැකකරු අත්අඩංගුවට


2019-06-06 07:09:36 -  176 යි

වයස අවුරුදු 14 පමණ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත බලන්ගොඩ ඌවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අපයෝජනයට ලක්වූ බව සඳහන් දැරිය බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙම සැකකරු ඊයේ (05 දා) බලන්ගොඩ මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො. ප. පාලිකා රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.

බලන්ගොඩ - එන්. එච්. පියසේන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com