www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාව සම්භන්ධව කැනඩාවේ මුස්ලිම් උද්ගෝෂකයන්ට එරෙහිවූ අභීත කැනේඩියානුවා video


2019-05-27 18:57:23 -  586 යි

ලංකාව සම්බන්ධව කැනඩාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙනුත් ඔවුන් උද්ගෝෂණය කල අතර තවද ත්‍රස්තවාදයට විරුද්ධ බව පවසමින් පුවරු ප්‍රදර්ශනය කර තිබුනා .

මෙම උද්ගෝෂණය අතරතුර ඔවුන් ඉදිරියට පැමිණි කැනේඩියානු පුද්ගලයෙකු මෙම උද්ගෝෂකයන් පිරිස ඉදිරියේ නොබියව එම ස්ථානයේ සිටි සියලුම දෙනාට ඇසෙන ලෙස ශබ්ධ වාහිනි යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කියා සිටියේ ඔබ මෙහි පැමිණීමට බලපෑවේ ඔබගේ විශ්වාසය බවය .ඔහු මෙහිදී මුස්ලිම් සමාජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සිදුවූ දෙයින් ක්‍රිස්තියානි පුද්ගලයින් 300ක් මියගියේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ ක්‍රියා නිසා බවත්ය .

දැනට බොහෝ රටවල ක්‍රිස්තියානි පල්ලි වලට බෝම්බ තබන්නේ ,පල්ලි ගිනිබත් කරන්නේ මුස්ලිම් පිරිස් බවත් එය වැරදි ක්‍රියාවක් බවත් ඔහු එම පිරිස් හා අවට ජනතාව පුදුමයට පත් කරමින්ප්‍රකාශ කර සිටියා .

තව දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔවුන්ට අවශ්‍ය නීති රීති රටාවන් ,ඔවුන්ගේ ඉල්ලීම් පකිස්තාන් හෝ අරාබි රටවල් වලින් සපුරාගන්නා ලෙසයි.

උද්ඝෝෂණකරුවන් ඉදිරියට ගිය අභීත තනි මිනිසා ඇත්ත ලෝකෙට කිව්වේ මෙසේයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com