www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස් නිලධාරින් කුණුහරපෙන් රාජකාරි කරයි පොලිස්පති තුමනි ඔබේ අවධානය පිණිසයි


2019-05-27 15:40:21 -  1181 යි

මේ ඇතැම් පොලිස් නිලධාරින් නීතිය හා බලය අවභාවිතා කරමින් රටේ දුර්වල නීති පද්ධතිය යොදා ගෙන අසරණ මිනිසුන් අපහසුතාවයට පත් කරන ආකාරය කැමරාවක සටහන් වූ අවස්ථාවකී.

මෙම දර්ශන වලට අනුව මෙම රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනා පරුස වචනෙයන් බැන වදිමින් මෙම තරුණයාට පහර දීමට තැත් කරන අයුරු පෙනී යයි .

මේ දර්ශන නොතිබුනා නම් අද යතුරුපැදිකරු පත්වන්නට තිබූ ඉරණම කුමක් විය හැකි ද? පොලිස් නිලධාරියා යතුරුපැදිකරුගේ බෙල්ල සිර කෙරූ බවට යතුරුපැදිකරු ප්‍රකාශ කරයි.

අතිගරු ජනාධිපතිතුමනි, හදිසි නීතිය බලාත්මක කිරීම තුළින් ජනාතාවට මෙවැනි නිලධාරින් හරහා අත්වන ඉරණම මෙය ද? මෙවැනි නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමකි.

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com