www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මීගමුවේ මහල් 05 ක ගොඩනැගිල්ලකට කිසියම් අයෙක් විසින් ගිනි තබා


2019-05-24 13:22:21 -  578 යි

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි මහල් 05 කින් සමන්විත ගොඩනැඟිල්ලකට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ සිදුවූ මේ ගින්නෙන් එම ගොඩනැඟිල්ලේ මහල් දෙකකට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මිගමුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com