www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස ලබා පිටව යයි (PHOTOS)


2019-05-23 18:06:24 -  229 යි

ජනාධිපති සමාව ලැබූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබෙනවා. රටේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ ප්‍රධාන පිවිසුමෙන් නොව වෙනත් මාර්ගයකින් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට උන්වහන්සේ කෝට්ටේ ඉත්තෑපානේ මහනායක ස්වාමින් වහන්සේ බැහැ දැකීම සදහා කොට්ටාවේ රුක්මල්ගම විහාරස්ථානයට වැඩම කර ඇති බවයි වාර්තා වන්නේ.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com