www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇත්තටම කවුද මේ මේජර් රණසිංහ කියන්නේ


2019-05-21 14:06:02 -  937 යි

මේ දවස් වල ගොඩක් අය කතාවෙන චරිතයක් තමයි මේජර් රණසිංහ ඒ සමාද්‍යය මාද්‍ය ජාලා ඔස්සේ ඔහුගේ ලස්සනම ලස්සන පොටෝ ටිකක් ශෙයා වෙන නිසා. මේජර් රණසිංහ කියන්නේ ඇති දක්ෂ රණ විරුවෙක් වගේම ගොඩක් ලස්සනයි මේ හේතුව නිසා ලංකාවේ නළු නිළියොත් මෙයාට පිස්සු වැටිලා මේජර් රණසිංහට විවාහ යෝජනා පවා ගෙනල්ල තියෙනවා ඒ පියුමි හංසමාලි එයා මේජර් රණසිංහට විවාහ යෝජනා කරලා තියෙන්නේ මෙන්න මේ විදියට එන්න අපි කාසාද බදිමු මෙජර් ඔනෙනම් ආයි divorce වෙන්න බැරියැයි.ඔවා නම් මොනාද නැට්ට පිටින් අලි මැරෙන්නේ bhuhahaha ඔබ ඉන්නෙ කොහෙද කියා මම සොයනවා ලොකේ පුරා මාව කාසාද බදිනවට වඩා හොදයි වහ කාලා මැරෙනවා එන්න අපි දෙන්නා එකට වහා කලා මැරෙමු මෙජර් මේ පිලිබඳ ඔබගේ මතය කුමක්ද?

ඇත්තටම කවුද මේ මේජර් රණසිංහ කියන්නේ,,,? ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්‍යබලකායේ විශිෂ්ඨයෙක්. දැනුමෙන් පරිපූර්ණ සහ භාශා හැසිරවීමේ ප්‍රවීණයෙක්. අවසන් සටනේ සක්‍රීව යුද වැදිච්ච රණවිරුක්. ඒ වගේම අපි උඹලා හැම වෙලේම මේ facebook එකේ ෆොටෝ දකින රණවිරුවෝ කිහිප දෙනෙක්ම මෙතුමාගේ යටතේ ඉන්නවා. හුගක් දේවල් අපි මෙතුමාගෙන් ඉගෙන ගත්තා. එදා යුද වැදුන ඔවුන් අද මිනිසුන් දැනුමින් පෝෂනය කරනවා. යක්කු නොව ජීවමාන දෙවියන් ! විශේෂ බළකායේ (SF) මේජර් සුරංග රණසිංහ දැන ගන්න ආස අයට ඔන්න.

පපුවෙ වම් පැත්තෙ තියෙන්නෙ පදක්කම් දකුණු පැත්තෙ තියෙන්නෙ පළදනා. පදක්කම් කියන්නෙ යුද්දයකදී ලබා ගන්න ජයග්‍රහණ හා යුද මෙහෙයුම් වලට සහාභාගී වීම් සදහා දෙන පද්දක්කම්. ඔය වම් පැත්තෙ උඩම තියෙන පදක්කම වීරෝදරා විභූෂන පදක්කම ඒ පදක්කම යුද්දයකදී ඉහලින්ම දෙන පදක්කම් වලින් එකක්.. ඊ ලගට තියෙන්නෙ රණ වික්‍රම පදක්කම් ඒක ත් යුද්දකදී පෙන්නපු උපරිම දක්ෂතා සදහා දෙන පදක්කමක් මෙතන එක පදක්කමට වඩා ඔහුට තියෙනවා, ඊලගට තියෙන්නෙ රණසූර පදක්කම එකත් යුද්දකදී පෙන්න දක්ෂතා සදහා දෙන පදක්කමක් ඊලගට තියෙන්නෙ යුද්දයකදී අබාධයකට ලක්වීම නිසා ලැබෙන පදක්කමක් අන්තිමට කියපු පදක්කම් දෙක හමුදාවන් තුල සුලභව දකින්න පුලුවන් උනත් ඉහලින් කී පදක්කම් ඉතා දුර්ලභයිඅනෙක් පදක්කම් සියල්ල මෙහෙයුම් කටයුතු වලට ලභාදෙන පදක්කම්..

තමන්ගෙ දුවට පුතාට මෙ පදක්කම් පලදින්න පුලුවන් කියලා මම අහලා තියෙනවා පපුවෙ දකුනු පැත්තෙ.. එත් එහෙම කෙනෙක් මෙ වෙනකම් දැකලා. තවද අධිකරණ විත්ති කූඩුවට නගින්නෙ නැතුව නඩු අහන්න පුලුවන් කියා ද අසාඇත දැක නැත.. පපුවෙ දකුණු පැත්තෙ තියේන්නෙ හමුදාවක් තුල කරනු ලබන විශේෂ වූ පුහුනු වීම සදහ ලැබෙන පලදනා උදා- පැරශුට්. බෙරෙට් කැප් එකෙ තියෙන batch එකෙන් කියන්නෙ SF, . SF එකෙ තුවාල උන හෝ මැරුන එකෙක් වත් යුද භූමියක දාල ආවා කියලා වර්තා වෙන්නෙ නෑ මම දන්න තරමින්.. ඒක SF එකෙ MSUT එකක්.(ඔවුන්ගේ තේමා පාටය කිසිවිටකත් සතුරාට යටත් නොවෙමි). කරේ තියෙන්නෙ rank එක , Rank එක Major. Major සුරංග රනසිංහ මේ හැම දෙයක්ම පිටි පස්සෙ තියෙන්නෙ රටේ අපේ අභිමානය


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com