www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කල්මුණේ පදිංචිකරුවෙකු සැක සහිත පොත් සමග අකුරැස්සේදී අත්අඩංගුවට. මාස 3 ක් අකුරැස්සේ කුලී නිවසක් සිටි බව හෙළිවෙයි.


2019-05-16 18:03:40 -  356 යි

සැක සහිත පොත් තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 29 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මෙම පුද්ගලයා කල්මුණේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මාස 3 ක් පමණ තිස්සේ කුලී පදනම මත නිවසක් ලබාගෙන අකුරැස්සේ පදිංචිව සිටින බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.

ඔහු ළග තිබූ පොත් අරාබි බසින් රචනා කළ ඒවා බවද ඒවායෙහි කතුවරයා මෙම පුද්ගලයාගේ පියා බවද හෙළි වී තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com