www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාත්තන්කුඩි පල්ලියක් අසලින් T56ක් හා ආයුධ රැසක් හමුවේ..


2019-05-15 15:01:04 -  431 යි

යුද හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් අසල කලපුවේ තිබියදී ටී 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් සොයා ගෙන තිබේ.

හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව 11 වැනි සිංහ රෙජිමේන්තු නිලධාරීන් පිරිසක් පැමිණ කලපුවේ සඟවා තිබුණු මෙම ආයුධ සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ බලන හතරක්, ටී 56 උණ්ඩ 136 ක් ද වේ.

මෙම උපකරණ සියල්ල කාත්තන්කුඩි පොලිසියට භාරදී 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com