www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට


2019-05-14 17:34:33 -  544 යි

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ඔහුගේ මීතොටමුල්ලේ නිවසට ගොස් ඔහු පිළිබඳ විස්තර විමසා  ඇති අතර ඔහු එම වේලාවේ නිවසේ සිට නොමැත.

අනතුරුව ඩෑන් ප්‍රියසාද් නීතීඥයකු මාර්ගයෙන් පැමිණ  බාර වීමෙන් පසු අත්අඩංගුවට නෙ ඇත.

උද්ඝෝෂණවල නියැලි සිටි  බවට ඇති තොරතුරු හේතුවෙන්  ප්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ෂැංග්‍රිලා බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන් ඇප දී නිදහස් කිරීමට එරෙහිව ඔහු ඇතුළු පිරිසක් පෙරේදා වැල්ලම්පිටිය පොලිසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com