www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දිවයිනම පොලිස් ඇදිරිනීතිය පනවයි.


2019-05-14 17:23:00 -  311 යි

දිවයින පුරා අද රාත්‍රි 9 සිට හෙට අලුයම 4 දක්වා, පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ගම්පහ පොලිස් කොට්ඨාශයට අද රාත්‍රි 7 සිට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com