www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දූෂණ විරෝධි බලකායේ නාමල් කුමාර වරකාපොළදී අත්අඩංගුවට


2019-05-14 11:29:30 -  428 යි

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ සහ පෙරේදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අද පෙරවරුවේ පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com