www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට


2019-05-14 07:16:21 -  364 යි

මහසෝන් බලකාය නමින් හඳුන්වන සංවිධානයේ නිර්මාතෘ ලෙස සැලකෙන අමිත් වීරසිංහ අද (14) පාන්දර මහනුවර පොලීසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන පොලීසිය විසින් සිදුකල දැනුම්දීමකට අනුව අමිත් වීරසිංහ අත්අඩංගුවට ගන්නා බව පොලීසිය විසින් නිවැසියන්ට පවසා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com