www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පැය තුනක් තිස්සේ මුස්ලිම් පාසලක සිදුකල සෝදිසියකින් කටහඬ පටිගත කරන යන්ත්‍ර සහ දුරකථන 24ක් මාට්ටු


2019-05-13 15:09:10 -  820 යි

පානදුර ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පාසලක් සිදුකල සෝදිසි කිරීමේදී එහි තිබී ජංගම දුරකථන රැසක් සහ තවත් උපකරණ සොයාගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

එම උපකරණ අතර ජංගම දුරකථන 24ක් , කටහඬ පටිගත කරන යන්ත්‍ර දෙකක් හා ඔරලෝසුද සිය භාරයකට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සෝදිසි කිරීම පැය 3කට ආසන්න කාලයක් සිදුකර ඇති බවට පොලිසිය පවසන්නේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com