www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුලියාපිටියට යලි පොලිස් ඇඳිරි නිතිය පැනවේ


2019-05-13 15:01:26 -  699 යි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (13) දහවල් 2.00 සිට හෙට (14) අළුයම 4.00 දක්වා කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය පැනවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com