www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සැක සහිත සංයුක්ත තැටි 326ක් සමග මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට


2019-05-13 09:36:02 -  336 යි

පොලීසිය සහ  යුද හමුදාව එක්ව අනුරාධපුර උදය මාවත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත සංයුක්ත තැටි 326ක් සමග මුස්ලිම් ජාතික ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ද මෙම සිද්ධිය තහවුරු කළ අතර අප වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී මෙම සංයුක්ත තැටි සොයා ගත් බවයි. 

එහිදී අත්අඩංගුවට පත් පුද්ගලයා 58 හැවිරිදි  පසුවන අයෙකු වන අතර ඔහු සහ සොයා ගත් සංයුක්ත තැටි සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය ප‍්‍රකාශ කරන්නේ

සැකකාර පුද්ගලයා අද (13)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com