www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලිමඩ බෝගහකුඹුර පල්ලියේ භුගත කාමරයක තිබි අවි සොයාගනී


2019-05-10 13:18:50 -  6477 යි

වැලිමඩ බෝගහකුඹුර ඉස්ලාම් පල්ලියක භූගත  කාමරයක  තිබී කඩු , කිණිසි  ඇතුළු අවි රැසක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

කඩු කිණිසි වලට අමතරව පොරෝ සහ  බයිසිකල් චේන් ද මෙහි තිබී ඇත.

වැලිමඩ පොලීසිය ගුවන් හමුදාව හා යුද හමුදාව එක්ව අද (10 ) උදේ කළ සෝදිසි මෙහෙයුමකදී  මේ අවි හමුවි ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com