www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුරණ දියහොද අසල ලදු කැලෑවක ටි56 ගිනිඅවියක්


2019-05-09 16:58:35 -  588 යි

කුරණ දියහොද ඇලඅසල ලදු කැලයක තිබුණු ටි 56 ගිනිඅවියක් සහ වෙනත් ගිනි අවියක් සදහා භාවිතා කරන ජිව උණ්ඩ සමග මිගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇළෙහි මාළු බෑමට ගිය පුද්ගලයෙකු විසින් මෙම ගිනිඅවිය දැක ප්‍රදේශවාසීන්ට තොරතුරු දන්වා තිබේ ප්‍රදේශවාසීන්   මෙම තොරතුරු  පාමුර සංචාරයේ නියුතු ගුවන් හමුදා නිලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව මෙම ගිනි අවිය ඔවුන් බාරයට ගෙන මිගමුව පොලිසිය වෙත බාරදී තිබේ.

මිගමුව පොලිසිය සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com