www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිලෝ 700ක් වෙඩි බෙහෙත් මාවනැල්ලෙන් අත්අඩංගුවේ


2019-05-09 13:24:39 -  784 යි

යුද හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී වෙඩි බෙහෙත් කිලෝ 700ක් අත්අඩංගුවට ගෙන ඇත.

එහි වෙළෙඳසැලක තිබියදී මෙම ප‍්‍රමාණය අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි බෙහෙත් කිලෝ 200ක ප‍්‍රමාණයක් එම වෙළෙඳසැලේ හිමියාට තබා ගැනීමට බලපත් ඇතත් කිලෝ 500ක් වැඩිපුර වෙඩි බෙහෙත් තබාගෙන සිටීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com