www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රට ගිය බදියුදීන් ආපසු ඇවිත්


2019-05-08 15:19:50 -  679 යි

ඕමානයේ සංචාරයක් සදහා පසුගිය 04 වනදා පිටත්ව ගිය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊයේ නැවත දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සාකච්ඡා පවත්වා තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com