www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාකිස්තාන සරණාගතයින් අම්බලන්තොට ගාල් කරයි.. නගරයේ සියළු කඩ වසා හර්තාල්..


2019-05-08 14:01:42 -  1014 යි

පාකිස්තාන සරණාගතයින් පිරිසක් රිදියගම පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීමට විරෝධය පළකරමින් අම්බලන්තොට නගරයේ විරෝධතාවක් පැවැත් වෙයි.

නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා කළු කොඩි ඔසවා ප‍්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතා පවත්වමින් ඇත.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ මෙම සරණාගතයන් ඉදිරියේ දී තර්ජනයක් විය හැකි බවත් මෙතෙක් සාමකාමී ලෙස ජීවත්වූ ප්‍රදේශයේ ජනතාවට මෙය ඉදිරියේදී අයහපත් විය හැකි බවත්ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com