www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු


2019-05-07 15:45:38 -  1315 යි

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ මැණික් ව්‍යාපාරිකයෙකු පානදුර, වත්තල්පොල, හේනමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මැණික් ව්‍යාපාරිකයා එම අන්තවාදී සංවිධානයට 2017 වසරේ සිට මුදල් ලබාදී ඇති බවටද අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකාර මැණික් ව්‍යාපාරිකයා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com