www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි.එච්. පියසේනට වසර හතරක සිරදඬුවමක් - ලක්ෂ 54 ක දඩයක්


2019-05-07 07:48:49 -  443 යි

අග්‍රාමාතය කාර්යාලයට අයත් වාහනයක් තම මන්ත්‍රි ධූරය අහිමි වු පසු නැවත භාර නොදී අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරැදිකරු වූ ද්‍රවිඩ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පි.එච්. පියසේන මහතාට වසර හතරක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය අද නියෝග කළා.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 54 ක දඩයක් ද ගෙවීමට මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළා.

හිටපු මන්ත්‍රීවරයා ට එරෙහිව පොදු දේපල පනත යටතේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබුණි.

මොහු 2015 අගොස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයෙන් පරාජය වු පසුත් මෙම වාහනය නැවත භාර නොදී අවභාවිත කර ඇති බවට නීතිපතිවරයා චොදනා කර ඇත .

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com