www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාත්තන්කුඩියේ තවුහිත් ජමාත් පල්ලි කිසිවක් තවමත් පරික්ෂා කර නැහැ


2019-04-25 12:10:54 -  1904 යි

මෙරට එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සඳහන් Mohomed zaharan  නැමැති පුද්ගලයා නායකත්වය දැරූ තවුහිත් ජමාත් සංවිධානයට අයත් පල්ලි කිසිවක් තවමත් පරික්ෂා කර නොමැති බව අප වෙත වාර්තා වෙනවා.

පෙරේදා සිට පල්ලිය අසල පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා තවමත් ආරක්ෂක අංශ පල්ලිය තුළට නොගොස් පල්ලියෙන් පිටත රැඳී සිටීම ස්‍යයට කරුණක් බව ප්‍රදේශයේ ජනතාව  ප්‍රකාශකර සිටිනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com