www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කටුනායක ගුවන් තොටුපළේ ඇතුල්වීමේ සහ පිටවීමේ දොරටු වසා විශේෂ සෝදිසියක්


2019-04-25 11:14:56 -  347 යි

කටුනායක ගුවන් තොටුපලේ දුරස්ථ රථගාලේ නවතා ඇති සැකකටයුතු මෝටර් රථයක් මේ වනවිට ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කරමින් පවතිනවා.

පොලිසිය සඳහන් කළේ මෙම මෝටර් රථයේ හිමිකරු මේ වනතුරුත් ඉදිරිපත්වී නොමැති අතර, පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බවයි.

මෙම පරීක්ෂා කිරීම් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com