www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පූගොඩ පිපිරීමක්


2019-04-25 09:55:34 -  892 යි

පූගොඩ අධිකරණය අසළ හිස් ඉඩමක පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනබවයි පොලිසිය ප්‍රකාශ කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com