www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බටලීය සැකසහිත සිව්දෙනෙකු සොයා මෙහෙයුමක්


2019-04-25 00:15:14 -  3702 යි

සැක සහිත ගමන් මලු හතරක් සමග පස්යාල, බටලීය, දංවල ප්‍රදේශයේ සැක ලෙස සැරි සැරූ පුද්ගලයන් සිව් දෙනෙකු සොයා මේ මෙන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයන් පිළිබඳව පොලීසිය දැනුවත් කිරිමට ප්‍රදේශවාසින් කටයුතු කිරීමත් සමග ඔවුහු ඒ ආසන්නයේ පිහිටි විශාල රබර් වත්තකට දිව ගොස් තිබේ.

එම පුද්ගලයන් සොයා මේ වන විට පොලීසිය, යුද හමුදාව හා ප්‍ර දේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් රාත්‍රී 11.10 පමණ වන විටත් ඒ පිළිබඳව කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com