www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මොහොමඩ් ආශාම් මොහොමඩ් හෝටල් තුනේම ඉදලා ! හැදුනුම්පත් අංකයත් එකමයි


2019-04-22 13:44:49 -  1916 යි

එකම නමින් හා එකම හැදුනුම්පත් අංකය ඇති අමුත්තකු ඊයේ බෝම්බ පිපිරුණු හෝටල් තුනේම ලියාපදිංචිව සිටි බව ඊයේ හවස් වනවිට සොයාගෙන ඇත . මොහොමඩ් ආශාම් මොහොමඩ් (Mohomad Azzam Mohomad ) නමින් මෙම තැනැත්තා හෝටල් තුනේම රැදී සිට ඇත .

හෝටල් හිමියන් හා සංචාරක ඇමති ජෝන් අමරතුංග මහතා අතර පැවති සාකච්චාවකදී මේ බව හෙළිදරවු වී තිබේ  .

එකම නමකින් හා හැදුනුම්පත් අංකයකින් මෙලෙස පෙනී සිටියේ එක් අයකුද නැතහොත් කිහිප දෙනකු එකම නම හා හැදුනුම්පත් අංකය භාවිතා කළේද යන්න ගැන දැන් පරීක්ෂණ පවත්වන බව කියති .

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com