www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගල්කිස්සේ නිවාස සංකීර්ණයක් හදිසි පරීක්ෂාවකට


2019-04-22 11:21:12 -  702 යි

ගල්කිස්ස - ටෙම්පල්ස් පාර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ නිවසක් මේ වනවිට හදිසි පරීක්ෂාවට ලක් කරමින් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අදාළ පරීක්ෂා කිරීම සිදුකරන බවයි.

අදාල නිවසේ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් රැදී සිටි බවට ලද තොරතුරුවලට අනුවයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com