www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නඩු ගොනු කර ඇති බවට වන නිවේදනයන් භාරදුන් අයුරු දැක්වෙන ඡායාරූපයක් නිකුත් වෙයි (PHOTOS)


2019-04-09 12:47:38 -  221 යි

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු ගොනු කර ඇති බවට වන නිවේදනයන් භාරදුන් අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී නඩු පැවරිම සම්බන්ධයෙන් වන නිවේදනයන් මේ දක්වා ඔහුගේ අතට ලැබි නොමැති බවට මීට පෙර වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මීට පෙර ප්‍රකාශ කර සිටියේ නඩු පැවරිමක් සිදුකර ඇති බවට දැන ගන්න ලැබුනත් ඒ සම්බන්ධයෙන් වන කිසිඳු නිවේදනයක් මේ දක්වා ලැබි නැති බවයි. 

 



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com