www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක කුක්කු බිමේ තරඟයක්


2019-04-08 07:38:42 -  358 යි

Facebook පිටු පවත්වාගෙන යන කණ්ඩායමක් විසින් ඊයේ(7) බොරැල්ල කැම්බල් පිටියේ පවත්වන ලද අවුරුදු උත්සවයක එක් ක්‍රීඩාවක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් වෙමින් පවතිනවා.

මෙම අවුරුදු උත්සවය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ සිරස FM ආයතනයයි. කුක්කු බීමේ තරඟය ලෙස නම් කර තිබූ එම තරඟයේ සේයාරූප පහතින්.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com