www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

Galaxy A 90 අප්‍රේල් 10 එලියට


2019-04-05 08:19:26 -  159 යි

සැම්සුන් සමාගමේ A සිරීස් එකේ නවතම සාමාජිකයා වන Galaxy A 90 අප්‍රේල් 10 USA වලදී රිලීස් කරන බව සැම්සුන් සමාගම ප්‍රකාශයට පත් කර තිබෙනවා. බොහෝ දුරට මෙම දුරකතනය සැම්සුන් A series එකේ ප්‍රධානම දුරකතනය වේවි කියලා තමා හුඟක් අය කියන්නේ.

දැනට ලැබෙන ආරංචිවලට අනුව මෙම දුරකථනය Notch එකක් නැතුව ෆුල් විව් ඩිස්ප්ලේ එකක් ලෙසට තමා නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට සෙල්ෆි කැම් එක කොහෙද තියෙන්නේ? සැම්සුන් ආයතන ඒකට දෙන උත්තරය තමයි ප්‍රථම වතාවට කැරකෙන කැමරාවක්(rotating camera) Galaxy A90 එකක් එක්ක හඳුන්වා දෙනවා කියන එක. කැමරාවේ ප්‍රබලත්වය ගැන නම් හරියටම කියන්න බැහැ. කොහොම නමුත් අවම 48mp කැමරාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com