www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය වෙයි


2019-03-18 14:00:02 -  325 යි

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය වී ඇති බව වාර්තා වෙනවා.

ඉකුත් 01 වැනිදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත‍්‍රයේ ද දෝෂයක් ඇති වී තිබුණා. 

මේ හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිද වැටුණද පසුව එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com