www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් මහපාරවල්වල වැකි ලියූ ආවා කල්ලියේ සාමාජිකයන් ඇල්ලීමට පරීක්‍ෂණ


2019-03-15 08:17:12 -  139 යි

යාපනයේ ක‍්‍රියාත්මක ආවා ගෲප් කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ.

මේ අපේ රාජධානිය තුළ බලය ඇත්තේ ආවා කල්ලියට පමණක් යැයි යනුවෙන් ලියූ වැකි වලින් යාපනය නගරයේ පාරවල් පිරී තිබුණි.

යාපනය පොලිසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි ලියන ලද පිරිස සොයා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

දිනසේන රතුගමගේ


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com