www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාතර හෝටලයකදී කොකේන් සමඟ කොටුවුන තරුණ තරුණියන් අතර රංගන ශිල්පිනියකුත්..!


2019-03-04 09:08:32 -  1537 යි

මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ‍ගෙන සිටියදී කොකේන් සමඟ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස අතර නිිළියක්ද සිටින බව වාර්තා වනවා. ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සෑම සැකකරුවෙකු සන්තකයේම තිබී කොකේන් මිලිග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයන් 14 දෙනෙකු සහ තරුණියන් 03 දෙනෙකු සහ අදාල නිළිය සිට ඇති අතර ඔවුන් අවුරුදු 18 ත් 24 ත් අතර වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි අනාවරණය වී ඇත්තේ.

එම රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com