www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

50 හැවිරිදි පෙම්වතියගෙන් කප්පම් ගත් 25 හැවිරිදි පෙම්වතා කොටුවෙයි


2019-02-28 15:24:32 -  621 යි

පනස් හැවිරිදි කාන්තාවකගෙන් පෙම්කළ සමයේ සිදුවු ජවනිකා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් වරින්වර කප්පම් මුදල් ලබාගත් රාජ්‍ය සේවයේ නියුතු විසිපස් හැවිරිදි අවිවාහක පෙම්වතා කෑගල්ල පොලිසියට පැමිණ පෙම්හබය නවතා දමන බවට පොරොන්දු වි ලබාගත් රුපියල් ලක්ෂයක් ගෙවා ආරවුලක් වු පෙම්හබය සමථයකට පත්කරගත් බව කැගල්ල පොලිසියෙන් වාර්තාවෙයි ඇය පනස් වැනිවියේ පසුවු අවිස්සාවේල්ල වෙළද කලාපයේ සේවිකාවකි වසර කීපයකට පෙර ඇගේ විවාහක සැමියා දරු දෙදෙනා සමග ඇය තනිකර මිය යාමෙන් හුදකලා වු ඇයට මෙම තරුණයා හමුවි තිබුනේ ජංගම දුරකථනය යෙනි ඇගේ ජිවිතයේ පාළුව මකන්නට සමත්වු එම තරුණයා ඉතා කෙටි කාලයකින් ඇගේ විශ්වාසය දිනාගැනිමට ද සමත්විය

කොටියාකුඹුර - රම්‍යපාල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com