www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුහුණු පොතින් හාද වී අවුරුදු 15 ක පෙම්වතිය ගැබිණියක් කළ තරුණයාට ලැබුණු දඬුවම..!


2019-02-20 11:00:17 -  618 යි

ෆේස්බුක් සමාජ ජාලය හරහා හඳුනාගත් බාල වයස්කාර දැරියක් මාස තුනක ගැබිනියක් කළ විසි හැවිරිදි තරුණයෙකු පසුගියදා කනදරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා. 

පිටිගල ප‍්‍රදේශයේ පදිංචි අදාල තරුණයා මැදවච්චිය පදිංචි 15 හැවිරිදි දැරියක් සමඟ මෙලෙස මුහුණු පොත හරහා සම්බන්ධතාවයක් පවත්වමින් ඇය සිය පෙම්වතිය බවට පත්කරගෙන තිබෙනවා.

ඉන් අනතුරු අදාල දැන හැදුණුම්කම් මත පිටිගල සිට මැදවච්චියට පැමිණ ඇති තරුණයා මෙම බාල වයස්කාර දැරිය ගැබිනියක් බවට පත්කර ඇතැයි ඇයගේ දෙමාපියන් පොලිසියට පැමිණිළි කර තිබෙනවා. ඒ අනුව සැකකාර තරුණයා පිටිගල සිට මැදවච්චියට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com