www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගැබිනි මව්වරුන්ට දුන්න.. පෝෂණ මල්ල මාස කිහිපයක සිට නවතා දමලා


2019-01-29 11:43:46 -  340 යි

මව හා  දරුවා මන්ද පෝෂණයෙන් මුදා ගැනීමට  ගැබිණි මවුවරුන්ට  ලබා දුන් පෝෂණ මල්ල මේ වන විට නවතා දමා ඇති බව දැනගන්නට ඇත.

සෑම මසකම මුල් සතියේ දී ගැබිනි මව්වරුන් හට ලබා දුන්න පෝෂණ මල්ල පසුගිය අවුරුද්දේ අවසන් මාස කිහිපයක හා 2019 අවුරුද්දට ලබාදීම නවතා දමා ඇත. මේ නිසාවෙන් ගම්වල ජීවත්වන අසරණ මව්වරුන් රජයේ වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් පෝෂණ මල්ල නැවත ලබා දෙන ලෙසය.

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com