www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලොවක් හඳුනන දිල්ෂාන් දේශපාලනය නිසා ගත් විශේෂ තීන්දුව මෙන්න


2018-11-14 17:04:55 -  254 යි

TM ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනී

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එය තහවුරු කළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com