www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඡන්ද වැඩ නතර කරනවා


2018-11-14 08:23:36 -  327 යි

ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අත්හිටුවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'ඊතලය'ට පැවැසීය.

මැතිවරණ කටයුතු අත්හිටුවන ලෙස සියලුම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම් දුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com