www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩ‍්‍රයිවර් සීට් නැති අමුතු විදියේ සැප කාර් එකක්


2018-10-15 09:17:14 -  348 යි

රෙනෝල්ට් වෙතින් අපූර්වතම සුඛෝපභෝගී මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.

එ් රියැදුරු අසුනක් හෝ නොමැති Renault EZ-Ultimo නම්වූ වෙනස් පෙනුමකින් යුත් විදුලි මෝටර් රථයක්.

ඇතුළත නිමවී තිබෙන්නේ ඉහළ වටිනාකමකින් යුත් ලී, සම් හා කිරිගරුඬවලින්.

ඇතුළත සිටින්නාට පිටත මනාව දිස්වුණත් පිටත සිටින අයට ඇතුළත දැකීමේ හැකියාවක් නෑ.

මෙම සංකල්පය සැබෑවක් කරගැනීමේදී මෙහි පිටත නිර්මාණය කර ඇති ආකාරය මහාමාර්ගයේදී ධාවනය කිරීමේදී ගැටලූ ඇති කළ හැකි බවයි.

මෙය සංකල්පයක් ලෙස එළිදැක්වුණත් වාණිජ මට්ටමින් තවමත් නිෂ්පාදනය කර නැහැ.

 






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com