www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුරුනෑගල ආන්දෝලනයට පත්කළ ව්‍යාජ මුදල් නෝට්ටු වලට බයේ OASES ආයතනයේ දමිත් වික්‍රමසිංහ චීනයට


2018-10-12 09:24:46 -  581 යි

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයක්  සහ රැකියා සඳහා රට යවන  ධනාත්මක චින්තනය සම්බන්ධ දේශන පවත්වන්නෙකු පිලිබඳ ප්‍රවෘත්තියක් රට පුරා පැතිර යන්නට විය. මෙහිදී මෙම දේශක වරයා රුපියල් 5000 සහ 50000 නෝට්ටු මුද්‍රණය කරමින් ධනාත්මක චින්තන වැඩ වලට බැව් පවසා කූට ව්‍යාපාර වල යෙදෙන්නෙක් බව දැනගන්නට තිබේ.

මෙසේ එකී උපදේශකවරයාගේ මුදල් නීතියට හසුවෙද්දී කුරුණෑගල නාවින්න හන්දියේ මුදල් වංචා කරමින් ළමුන් රට යවන OASES EDUCATIONAL SERVICES ආයතනයේ දමිත් වික්‍රමසිංහ හෙවත් ගැට්ටුවාන හර්ෂ නමැති පුද්ගලයාගේ ඝාතනයේ ඔත්තුකරු යැයි සැලකෙන දමිත් ලසන්ත කුමාර නැමැත්තා ඊයේ හදිසියේම චීනය බලා පිටත්වී ගොස් ඇතිබව ආරංචි මාර්ග පවසයි. ඉහත කී උපදේශකයා මෙන්ම කුරුනෑගල ව්‍යාජ නෝට්ටු නිෂ්පාධනය සහ එම නෝට්ටු වලින් කුඩා ගැහැණු ළමුන් රැවටීම, ඉන්දන පිරවුම් හලවල් වලින් එම මුදල්  මාරු කිරීම සහ මත්පැන් පානය සඳහා එම මුදල් යෙදවීම මෙම දමිත් ලසන්ත කුමාර නැමැත්තාගේ කාර්ය භාර්ය බව දැනගන්නට ලැබී තිබේ.

 

කුරුනෑගල නාවින්න හන්දියේ සරසවි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන OASES ආයතනයේ මුදල් වංචා කිරීම් වලට අමතරව මෙම දමිත් නැමැත්තා විශාල වශයෙන් කුඩා ගැහැණු ළමුන් තම කාර්යාලට ගෙන්වාගෙන මෙම ව්‍යාජ නෝට්ටු පෙන්වමින් අපචාරයේ යොදාගන්නා බව දැනගනන්ට තිබේ. නීතියට හසුවූ ඉහත උපදේශකවරයා අතුරුදහන් වීමත් සමගම දමිත් ලසන්ත කුමාර හදිසියේම චීනය බලා පිටත් වෙද්දී ඔහුගේ සගයෙක් අන්තර් ජාලය හරහා ඉහත කී උපදේශක වරයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක නිරත වෙමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

සරසවි ගොඩනැගිල්ලේ ආරක්ෂකයින් පවසා ඇති ආකාරයට දමිත් නැමැත්තා මෙම හුවමාරු කරගන්නා මුදල් චෙක්පත් වලින් පිටරට ගෙනගොස් එහි බැංකු වල තැන්පත් කරන බවද දැනගන්නට තිබේ.කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ සුදු කමිස ඇඳගත් සුදු කාර් වලින් යන මෙකි සොරදෙටුවන් වෙනුවෙන් නීතියම පියවර ගැනීමට නොහැකිව ඇත්තේ කළු සල්ලි යට තබාගනිමින් සුදු සල්ලි වලින් නීතිය නමන නිසා බැව් දමිත් වික්‍රමසිංහගේ ලඟම මිතුරෙක් දමිත්ගෙන් අපහරණයට ලක්වූ කුඩා ගැහැණු ළමයෙක් සමග පවසා ඇතිබව ආරංචි මාර්ග පවසයි .

කුරුණෑගල ගොසිප් -

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com