www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනය සරසවි සිසුන්ගේ පාගමනට පාසල් සිසුවියන් බලෙන් අරන් ගිහින්


2018-10-12 07:24:49 -  297 යි

කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් යාපනය සරසවි සිසුන් ආරම්භ කර ඇති පාගමනට උතුරේ පාසලක සිසුවියන් බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන ඇත.

මේ සඳහා මුල්වී ඇත්තේ ද්‍රවිඩ ජාතික පෙරමුණේ සෙල්වරාජා නරේන්ද්‍රන් නමැත්තෙකි.

මෙම සිසුවියන් පාසල් නිල ඇඳුමින්ම මාන්කුලම් සිට පුලියන්කුලම වෙත පාගමනින් පැමිණෙන අයුරු අවට සිටි පිරිස්‌ දැක ඇත.

මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිදු පියවරක්‌ ගෙන නැති අතර අනුරාධපුර සිරගෙයි සිටින යුද අපරාධ සිදු කළ කොටි නිදහස්‌ කරන ලෙස සරසවි සිසුන් රජයෙන් ඉල්ලා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com