www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මොරිෂස්‌ රජය කොටි ස්‌මාරකයක්‌ හදයි


2018-10-08 07:53:29 -  556 යි

මොරිෂස්‌ රජය මියගිය කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරකයක්‌ ඉදිකර ඇත.

බියාවු බේසින් රෝස්‌ හිල් නමැති ස්‌ථානයේ මෙය ඉදිකර ඇති අතර ශ්‍රී ලංකාවේ පිහිටි ද්‍රවිඩ මව්බිම ආරක්‍ෂා කර ගැනීමේ සටනේදී මියගිය ද්‍රවිඩ සෙබළුන් වෙනුවෙන් මේ ස්‌මාරකය ඉදිවූ බව එම ස්‌මාරකයේ සඳහන් කර තිබේ.

ආරංචි මාර්ග දක්‌වන්නේ හිටපු කොටි හමුදා නායකයන් රැසක්‌ මොරිෂියස්‌ රාජ්‍යයේ සිටින බවයි. කොටි සෙබළුන් 1,40,699 ක්‌ මියගිය බවට එම ස්‌මාරකයේ සඳහන් කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com